-
නෙහෙමියා 7:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 මම ඔවුන් දෙදෙනාටම මෙසේ පැවසුවෙමි. “හිරු මුදුන් වන වේලාව පැමිණෙන තුරු යෙරුසලමෙහි දොරටු+ විවෘත නොකළ යුතුයි. සවස් වරුවේ මුරට පැමිණෙන අය එම දොරවල් වසා ඒවාට අගුලු දැමිය යුතුයි.+ ඒ වගේම යෙරුසලමෙහි වැසියන් අතරින් මුරකරුවන්ව තෝරාගන්න. ඔවුන්ගෙන් සමහරෙකුට තමන්ගේම නිවෙස් මුර කිරීමට නියම කරන්න. අනික් අයව මුරපොළවලට පත් කරන්න.”+
-