එස්තර් 9:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මොර්දෙකයි+ මේ සිදුවීම් සියල්ල ලියවිල්ලක සඳහන් කර, අහෂ්වේරොෂ් රජුගේ රාජධානියේ ළඟපාත මෙන්ම දුර ඈත පිහිටි සියලු පළාත්වල+ ජීවත් වූ යුදෙව්වරුන්ට එහි පිටපත් යැවීමට පියවර ගත්තේය.
20 මොර්දෙකයි+ මේ සිදුවීම් සියල්ල ලියවිල්ලක සඳහන් කර, අහෂ්වේරොෂ් රජුගේ රාජධානියේ ළඟපාත මෙන්ම දුර ඈත පිහිටි සියලු පළාත්වල+ ජීවත් වූ යුදෙව්වරුන්ට එහි පිටපත් යැවීමට පියවර ගත්තේය.