නික්මයාම 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබ මේ මාසය, අවුරුද්දේ පළමුවෙනි මාසය*+ ලෙස ගණන් ගන්න. නික්මයාම 34:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඔබ මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ මා ඔබට අණ කළ ලෙස දවස් හතක් පුරා මුහුන් නොදැමූ රොටි අනුභව කරන්න. ආබීබ් මාසයේ මා නියම කළ දිනවලදී ඔබ එය කළ යුතුයි.+ මන්ද ඔබ ඊජිප්තු දේශයෙන් පිටතට ආවේ එම මාසයේදීය.
18 “ඔබ මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ මා ඔබට අණ කළ ලෙස දවස් හතක් පුරා මුහුන් නොදැමූ රොටි අනුභව කරන්න. ආබීබ් මාසයේ මා නියම කළ දිනවලදී ඔබ එය කළ යුතුයි.+ මන්ද ඔබ ඊජිප්තු දේශයෙන් පිටතට ආවේ එම මාසයේදීය.