මතෙව් 18:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔහු ගණන් හිලව් බලන්න පටන්ගත් විට තමන්ට තලෙන්ත* දසදහසක් [එනම් ඩිනාරි* 6,00,00,000ක්] ණයව සිටි දාසයෙකුව ඔහු වෙතට ගෙනෙනු ලැබුවා.
24 ඔහු ගණන් හිලව් බලන්න පටන්ගත් විට තමන්ට තලෙන්ත* දසදහසක් [එනම් ඩිනාරි* 6,00,00,000ක්] ණයව සිටි දාසයෙකුව ඔහු වෙතට ගෙනෙනු ලැබුවා.