ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්තර් 8:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 තුන්වන මාසයේ එනම්, සීවාන් මාසයේ විසිතුන්වනදා රජුගේ ලේකම්වරුන්ව+ කැඳවීය. මොර්දෙකයි අණ කළ සියල්ල ලේකම්වරුන් ලවා ලියවිල්ලක ලියා යුදෙව්වරුන්ටත් දිසාපතීන්ටත්+ ආණ්ඩුකාරයන්ටත් යවන ලදි. එමෙන්ම ඉන්දියාවේ සිට ඉතියෝපියාව දක්වා තිබූ සියලු පළාත්වල එනම්, පළාත් එකසිය විසිහතක+ වෙසෙන අධිපතීන්ටද එය යවන ලදි. ඒ ඒ පළාත්වල ජීවත් වූ සෙනඟගේ භාෂාවලින්+ හා ඔවුන්ට කියවිය හැකි අකුරුවලින් ඒවා ලියන ලදි.+ යුදෙව්වරුන්ට යැවූ ලියවිල්ල ලියන ලද්දේ ඔවුන්ගේම භාෂාවෙන් හා ඔවුන්ට කියවිය හැකි අකුරුවලින්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න