1 රාජාවලිය 21:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ආහබ් රජට මේ වචන ඇසුණු වහාම ඔහු තම වස්ත්‍ර ඉරාගෙන ගෝණි රෙදි ඇඳගෙන, නිරාහාරව සිටියේය. ඔහු විටෙක ගෝණි රෙදි+ මත වැතිර සිටියේය. තවත් විටෙක බොහෝ සේ කලකිරී ඒ මේ අත ඇවිද්දේය.+ ගීතාවලිය 69:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මා ගෝණි රෙදි ඇඳගත් විටමාව ඔවුන්ට විහිළුවක් විය.+ එළිදරව් 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු හයවෙනි මුද්‍රාව කඩනවා මම දුටුවෙමි. එවිට මහත් භූමිකම්පාවක් සිදු විය. ඉර කලු පැහැගැන්වී තිබිණ. එහි පැහැය සත්ව ලොම්වලින් සෑදූ ගෝණි රෙද්දක් මෙන් විය.+ සඳ මුළුමනින්ම ලේ මෙන් රතු පැහැ විය.+
27 ආහබ් රජට මේ වචන ඇසුණු වහාම ඔහු තම වස්ත්‍ර ඉරාගෙන ගෝණි රෙදි ඇඳගෙන, නිරාහාරව සිටියේය. ඔහු විටෙක ගෝණි රෙදි+ මත වැතිර සිටියේය. තවත් විටෙක බොහෝ සේ කලකිරී ඒ මේ අත ඇවිද්දේය.+
12 ඔහු හයවෙනි මුද්‍රාව කඩනවා මම දුටුවෙමි. එවිට මහත් භූමිකම්පාවක් සිදු විය. ඉර කලු පැහැගැන්වී තිබිණ. එහි පැහැය සත්ව ලොම්වලින් සෑදූ ගෝණි රෙද්දක් මෙන් විය.+ සඳ මුළුමනින්ම ලේ මෙන් රතු පැහැ විය.+