එසකියෙල් 21:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “මනුෂ්‍ය පුත්‍රය, බියෙන් වෙවුලන්න.+ ඔවුන් ඉදිරියෙහිම මහත් වේදනාවෙන් සුසුම්ලන්න.+ මීකා 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ නිසා මම හඬා වැලපෙන්නෙමි.+ පාවහන්වත් ඇඳුම්වත් නැතුව ඇවිදින්නෙමි.+ මම හිවලුන් මෙන් කෑගසමින් පැස්බරුන් මෙන් හඬන්නෙමි.
8 ඒ නිසා මම හඬා වැලපෙන්නෙමි.+ පාවහන්වත් ඇඳුම්වත් නැතුව ඇවිදින්නෙමි.+ මම හිවලුන් මෙන් කෑගසමින් පැස්බරුන් මෙන් හඬන්නෙමි.