ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 20:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එය අසා බියට පත් වූ යෙහෝෂපාට් රජ+ මහත් ඕනෑකමින් යුතුව යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවේය.+ යූදා දේශයේ සියලුදෙනාම නිරාහාරව සිටිය යුතු බවට ප්‍රකාශයක්ද ඔහු නිකුත් කළේය.+

  • එස්රා 8:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඉන්පසුව මම අහාවා ගඟ අසල රැස්ව සිටි සියලුදෙනාට නිරාහාරව සිට දෙවිට කන්නලව් කරන්න කියා පැවසුවෙමි. අපටත් අපගේ කුඩා දරුවන්ටත්+ අපගේ බඩු බාහිරාදියටත් රැකවරණය ලබා දෙමින් නිසි ලෙස මඟ පෙන්වන මෙන්+ අපි අපගේ දෙවිට නිහතමානීව+ කන්නලව් කළෙමු.

  • මතෙව් 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දින හතළිහක් පුරා දිවා රෑ දෙකේම නිරාහාරව+ සිටි ඔහුට බඩගින්නක් දැනිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න