-
එස්තර් 3:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ඉන්පසු පළමුවන මාසයේ දහතුන්වනදා රජුගේ ලේකම්වරුන්ව+ කැඳවන ලදි. හාමාන් අණ කළ සියල්ල ලේකම්වරුන් ලවා ලියවා+ විවිධ පළාත්වල සිටි රජුගේ දිසාපතීන්ට හා ආණ්ඩුකාරයන්ට යවන ලදි.+ එමෙන්ම ඒ පළාත්වල සිටි විවිධ ජන පිරිස්වල අධිපතීන්ටද එය ඔවුන්ගේම භාෂාවෙන් හා ඔවුන්ට කියවිය හැකි අකුරුවලින් ලියා යවනු ලැබීය.+ ඒ සියල්ල යවන ලද්දේ අහෂ්වේරොෂ් රජුගේ නමින්+ ලියා ඔහුගේ මුද්දෙන් මුද්‍රා කිරීමෙන් පසුවය.+
-