දානියෙල් 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 රජ්ජුරුවනි, දැන් ඒ නීතිය පනවන්න. එම නීතිය වෙනස් නොවන ලෙස එම නීතිය සඳහන් ලියකියවිලිවලට අත්සන් තබන්න.+ එවිට මේදියවරුන්ගේද පර්සියානුවරුන්ගේද+ නීතියට අනුව එය කිසිවිටෙක අහෝසි කරන්න බැරි වෙයි.”+ දානියෙල් 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එහෙත් දානියෙල් සමඟ වෛර බැඳගෙන සිටි සියලුදෙනාම මහත් කලබලයකින් රජු වෙතට ගොස් ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “රජතුමනි, මේදියවරුන්ගේ හා පර්සියානුවරුන්ගේ නීතියට අනුව ඔබ යම් නීතියක් හෝ තහංචියක් පැනෙව්වොත්+ එය වෙනස් කරන්න බැරි බව ඔබ දන්නේ නැද්ද?”+
8 රජ්ජුරුවනි, දැන් ඒ නීතිය පනවන්න. එම නීතිය වෙනස් නොවන ලෙස එම නීතිය සඳහන් ලියකියවිලිවලට අත්සන් තබන්න.+ එවිට මේදියවරුන්ගේද පර්සියානුවරුන්ගේද+ නීතියට අනුව එය කිසිවිටෙක අහෝසි කරන්න බැරි වෙයි.”+
15 එහෙත් දානියෙල් සමඟ වෛර බැඳගෙන සිටි සියලුදෙනාම මහත් කලබලයකින් රජු වෙතට ගොස් ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “රජතුමනි, මේදියවරුන්ගේ හා පර්සියානුවරුන්ගේ නීතියට අනුව ඔබ යම් නීතියක් හෝ තහංචියක් පැනෙව්වොත්+ එය වෙනස් කරන්න බැරි බව ඔබ දන්නේ නැද්ද?”+