ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 3:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔබ ප්‍රඥාවන්තයෙකුයයි නොසිතන්න.+ යෙහෝවා දෙවිට ගරුබිය දක්වා දුෂ්ටකමෙන් ඉවත්ව සිටින්න.+

  • මතෙව් 11:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යේසුස් ඒ අවස්ථාවේදී මෙසේද පැවසුවේය. “ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන පියාණෙනි, ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන්ද බුද්ධිමතුන්ගෙන්ද සඟවා බිලිඳුන් වැනි අයට හෙළි කළ නිසා+ ඔබට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන්න මම කැමතියි.

  • රෝම 11:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ දේ සිදු වූ බව ඇත්තයි! නමුත් ඔවුන්ව කපා ඉවත් කරන ලද්දේ ඔවුන්ට විශ්වාසයක් නොතිබුණු නිසා+ බව මතක තබාගන්න. ඔබ දිගටම එයට සම්බන්ධ වී සිටින්නේ ඔබේ විශ්වාසය නිසාය.+ එහෙයින් ඔබ ගැන ඕනෑවට වඩා නොසිතන්න.+ පරෙස්සම් වන්න.+

  • රෝම 12:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 තමන් ගැන සිතන ආකාරයටම අනුන් ගැනත් සිතන්න.+ උඩඟු ලෙස නොසිතා+ නිහතමානීව ජීවත් වන්න.+ ඔබ ඉතා ඥානවන්තයි කියා නොසිතන්න.+

  • 1 කොරින්ති 1:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 සහෝදරයෙනි, මිනිසුන්+ ප්‍රඥාවන්තයන් ලෙස සලකන බොහෝදෙනෙකුවත්+ ඉහළ තනතුරුවල වැජඹෙන බොහෝදෙනෙකුවත්+ සමාජයේ ඉහළ පැළැන්තිවල සිටින බොහෝදෙනෙකුවත් දෙවි කැඳවා නැති බව ඔබ දෙස බැලීමෙන්ම පැහැදිලි වේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න