ගීතාවලිය 109:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහුගේ පරම්පරාව අවසන් වේවා!+ඔහුගේ පරම්පරා නාමය පවා මැකී යනු ලැබේවා!+ ගීතාවලිය 119:155 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 155 ගැලවීම දුෂ්ටයන්ගෙන් ඉතා ඈත්ව තිබේ.+මන්ද ඔවුහු ඔබේ නියෝග පිළිපැදීමට උත්සාහ නොකරති.+