ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 18:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා වන මට කළ නොහැකි දෙයක් තිබේද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලයේදී මම නැවත ඔබ වෙතට පැමිණෙන්නෙමි. ඒ වන විට සාරාට පුත්‍රයෙක් සිටීවි.”

  • යෙසායා 43:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මම කිසිදා වෙනස් නොවෙමි.+ මගේ අතින් ගැලවිය හැකි කිසිවෙක් නැත.+ මා කරන දේ+ වළක්වන්න කිසිවෙකුට නොහැක.”+

  • යෙරෙමියා 32:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,+ ඔබ ඔබේ මහත් බලයෙන් අහසත් පොළොවත් සෑදුවා.+ එය ඔබට කිසිසේත් අපහසු කාර්යයක් නොවෙයි.+

  • මාක් 10:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 යේසුස් ඔවුන් දෙස හොඳින් බලා, “මිනිසුන් මොනව කළත් තමාගේම උත්සාහයෙන් ගැලවීම ලබාගන්න ඔවුන්ට බැහැ. නමුත් දෙවිට ඒ දේ ලබා දිය හැකියි. මන්ද දෙවිට සෑම දෙයක්ම කරන්න පුළුවන්”+ කියා පැවසුවේය.

  • ලූක් 18:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔහුද, “මිනිසුන්ට කරන්න බැරි දේවල් දෙවිට කරන්න පුළුවන්”+ කියා පිළිතුරු දුන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න