ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 18:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:40; මතෙ 20:12
  • +උත් 13:18; 14:13
  • +උත් 16:7; විනි 13:21; ක්‍රියා 7:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 83 ලිපිය

    මුරටැඹ,

    10/1/1996, 11-12 පි.

උත්පත්ති 18:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:1; 22:4
  • +උත් 23:7; රූත් 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1996, 11-12 පි.

උත්පත්ති 18:3

පාදසටහන්

  • *

    මෙහිදී, ආබ්‍රහම් දෙවිගේ දූතයාට කතා කරන්නේ යෙහෝවා දෙවි සමඟ කතා කරනවා හා සමානවයි.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 83 ලිපිය

    මුරටැඹ,

    10/1/1996, 12-13 පි.

උත්පත්ති 18:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:32; 1සාමු 25:41; යොහ 13:5
  • +යොහ 6:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1996, 12 පි.

උත්පත්ති 18:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1996, 12 පි.

උත්පත්ති 18:6

පාදසටහන්

  • *

    සෙයා මිනුමක් ලීටර් 7.33කට සමානය.

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:3; නික් 12:39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2014, 7 පි.

    10/1/1996, 12 පි.

උත්පත්ති 18:7

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 15:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1996, 12 පි.

උත්පත්ති 18:8

පාදසටහන්

  • *

    එනම්, බටර්වලට සමාන කෑමකි.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:14; 2සාමු 17:29
  • +ලූක් 12:37; රෝම 12:13; හෙබ්‍රෙ 13:2

උත්පත්ති 18:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:15
  • +උත් 24:67; 31:33

උත්පත්ති 18:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:2; මතෙ 3:9; රෝම 9:9

උත්පත්ති 18:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:17
  • +ලෙවී 15:19; රෝම 4:19

උත්පත්ති 18:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:17
  • +ලූක් 11:27; හෙබ්‍රෙ 11:11; 1පේතෘ 3:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 5 2017 14 පි.

උත්පත්ති 18:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:29

උත්පත්ති 18:14

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 19:26; ලූක් 1:37

උත්පත්ති 18:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 44:21; හෙබ්‍රෙ 4:13

උත්පත්ති 18:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:12
  • +2සාමු 19:31; ක්‍රියා 20:38; රෝම 15:24

උත්පත්ති 18:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:14; ආමො 3:7

උත්පත්ති 18:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:3; සෙක 8:23; ගලා 3:14

උත්පත්ති 18:19

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:25; ගීතා 15:2; හිතෝ 2:9; 21:3
  • +ද්වි 4:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2004, 27 පි.

උත්පත්ති 18:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:13; 2පේතෘ 2:8
  • +උත් 9:25; 13:13; යෙසා 3:9; යූද් 7

උත්පත්ති 18:21

පාදසටහන්

  • *

    මූ.අ., “ඔවුන්ගේ ක්‍රියා බලන පිණිස යන්නෙමි.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:5; නික් 3:7; යොෂු 22:22; ගීතා 14:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 202 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 3/2020, 1 පි.

උත්පත්ති 18:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:11; 32:30; විනි 6:11
  • +ගීතා 106:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 83 ලිපිය

උත්පත්ති 18:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:4; ගණන් 16:22; යෝබ් 34:19; යෙරෙ 15:1; මතෙ 13:49; රෝම 3:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1994, 29-30 පි.

උත්පත්ති 18:24

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:1

උත්පත්ති 18:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:10; හිතෝ 29:16; මලා 3:18
  • +ද්වි 32:4
  • +යෝබ් 34:12; ගීතා 50:6; 94:2; යෙසා 33:22; සෙක 7:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 157 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    8/2022, 28 පි.

    මුරටැඹ (පාඩම්),

    4/2017, 18-19 පි.

    මුරටැඹ,

    10/15/2010, 6 පි.

    4/15/2010, 14 පි.

    1/1/2009, 24 පි.

    5/15/2004, 5 පි.

    7/15/2003, 16-17 පි.

    8/15/1998, 12, 20 පි.

    6/15/1993, 15-16 පි.

උත්පත්ති 18:26

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:1; එස 22:30

උත්පත්ති 18:27

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:19; යෝබ් 30:19; ගීතා 113:7; 1කොරි 15:47

උත්පත්ති 18:28

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:18; ගීතා 78:38; යෙසා 65:8

උත්පත්ති 18:30

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:6; එස්රා 5:12; ගීතා 86:15; හෙබ්‍රෙ 12:29
  • +හෙබ්‍රෙ 4:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 203 පි.

උත්පත්ති 18:31

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 40:4; මතෙ 7:7; ලූක් 11:8
  • +ගීතා 9:12; ක්‍රියා 27:24

උත්පත්ති 18:32

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:39; හෙබ්‍රෙ 3:15
  • +නික් 4:10; ගීතා 86:6
  • +යෙසා 1:9; එස 14:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 83 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 203 පි.

    මුරටැඹ,

    9/15/1994, 29-30 පි.

උත්පත්ති 18:33

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 83 ලිපිය

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 18:1උත් 31:40; මතෙ 20:12
උත්. 18:1උත් 13:18; 14:13
උත්. 18:1උත් 16:7; විනි 13:21; ක්‍රියා 7:2
උත්. 18:2උත් 19:1; 22:4
උත්. 18:2උත් 23:7; රූත් 2:10
උත්. 18:3ක්‍රියා 16:15
උත්. 18:4උත් 24:32; 1සාමු 25:41; යොහ 13:5
උත්. 18:4යොහ 6:10
උත්. 18:5ගීතා 104:15
උත්. 18:6උත් 19:3; නික් 12:39
උත්. 18:7ලූක් 15:23
උත්. 18:8ද්වි 32:14; 2සාමු 17:29
උත්. 18:8ලූක් 12:37; රෝම 12:13; හෙබ්‍රෙ 13:2
උත්. 18:9උත් 17:15
උත්. 18:9උත් 24:67; 31:33
උත්. 18:10උත් 21:2; මතෙ 3:9; රෝම 9:9
උත්. 18:11උත් 17:17
උත්. 18:11ලෙවී 15:19; රෝම 4:19
උත්. 18:12උත් 17:17
උත්. 18:12ලූක් 11:27; හෙබ්‍රෙ 11:11; 1පේතෘ 3:6
උත්. 18:13යෙසා 40:29
උත්. 18:14මතෙ 19:26; ලූක් 1:37
උත්. 18:15ගීතා 44:21; හෙබ්‍රෙ 4:13
උත්. 18:16උත් 13:12
උත්. 18:162සාමු 19:31; ක්‍රියා 20:38; රෝම 15:24
උත්. 18:17ගීතා 25:14; ආමො 3:7
උත්. 18:18උත් 12:3; සෙක 8:23; ගලා 3:14
උත්. 18:192සාමු 22:25; ගීතා 15:2; හිතෝ 2:9; 21:3
උත්. 18:19ද්වි 4:9
උත්. 18:20හිතෝ 21:13; 2පේතෘ 2:8
උත්. 18:20උත් 9:25; 13:13; යෙසා 3:9; යූද් 7
උත්. 18:21උත් 11:5; නික් 3:7; යොෂු 22:22; ගීතා 14:2
උත්. 18:22උත් 31:11; 32:30; විනි 6:11
උත්. 18:22ගීතා 106:23
උත්. 18:23උත් 20:4; ගණන් 16:22; යෝබ් 34:19; යෙරෙ 15:1; මතෙ 13:49; රෝම 3:5
උත්. 18:24යෙරෙ 5:1
උත්. 18:25ගීතා 37:10; හිතෝ 29:16; මලා 3:18
උත්. 18:25ද්වි 32:4
උත්. 18:25යෝබ් 34:12; ගීතා 50:6; 94:2; යෙසා 33:22; සෙක 7:9
උත්. 18:26යෙරෙ 5:1; එස 22:30
උත්. 18:27උත් 3:19; යෝබ් 30:19; ගීතා 113:7; 1කොරි 15:47
උත්. 18:28ගණන් 14:18; ගීතා 78:38; යෙසා 65:8
උත්. 18:30නික් 34:6; එස්රා 5:12; ගීතා 86:15; හෙබ්‍රෙ 12:29
උත්. 18:30හෙබ්‍රෙ 4:16
උත්. 18:31යෝබ් 40:4; මතෙ 7:7; ලූක් 11:8
උත්. 18:31ගීතා 9:12; ක්‍රියා 27:24
උත්. 18:32විනි 6:39; හෙබ්‍රෙ 3:15
උත්. 18:32නික් 4:10; ගීතා 86:6
උත්. 18:32යෙසා 1:9; එස 14:16
උත්. 18:33උත් 18:22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 18:1-33

උත්පත්ති

18 එක් දිනක් අව් රශ්මිය තදින්ම දැනුණ වේලාවකදී,+ මම්රේහි+ විශාල ගස් අසල කූඩාරම් ගසාගෙන සිටි ආබ්‍රහම් ඉදිරියේ යෙහෝවා දෙවි දර්ශනය විය.+ ඒ අවස්ථාවේදී ආබ්‍රහම් තම කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟ හිඳගෙන සිටියේය. 2 ඔහු තමා සිටි ස්ථානයට නුදුරින් පුරුෂයන් තුන්දෙනෙකු සිටගෙන සිටිනවා දුටුවේය.+ ආබ්‍රහම් ඔවුන්ව දුටු විගස ඔවුන් ළඟට දුව ගොස් හිස නමා ඔවුන්ට ආචාර කළේය.+ 3 ඉන්පසු ඔහු මෙසේ කීවේය. “යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයා වන මා ගැන ඔබ සතුටු වෙනවා නම් ටික වේලාවකට මෙතැන නතර වී සිටින්න.*+ 4 ඔබේ පාද සෝදන්න මම වතුර ටිකක් ගෙනත් දෙන්නම්.+ ඉන්පසු ගස යටට වී ටිකක් විවේක ගන්න.+ 5 මම ඔබට කන්න රොටි ගෙනත් දෙන්නම්. කාලා ඔබේ විඩාව නිවාගන්න.+ ඊටපස්සේ ඔබේ ගමන ඔබට යන්න පුළුවන්. ඔබේ සේවකයා වන මා ඉන්න තැනට ඔබ ආවේ ඒකටයි.” එවිට ඔවුහු, “ඔබ කී ලෙසම කරන්න” යයි කීවෝය.

6 ආබ්‍රහම් කූඩාරම වෙතට දුව ගොස් සාරාට මෙසේ කීවේය. “ඉක්මන් කර සිහින් පිටි සෙයා මිනුම්* තුනක් අරගෙන, එය අනා රොටි ටිකක් සාදන්න.”+ 7 ඉන්පසු ආබ්‍රහම් රැළ වෙතට දුව ගොස් හොඳ නහඹර වස්සෙකු ගෙන ඔහුගේ සේවකයාට දුන්නේය. එය සූදානම් කරන පිණිස ඔහු ඉක්මනින් ගියේය.+ 8 ඉන්පසු ඔහු වෙඬරුද* කිරිද තමා පිළියෙල කරගත් මස්ද ගෙන ඔවුන් ඉදිරියේ තැබුවේය.+ ඔවුන් ගස යටට වී කන අතරතුරේදී ආබ්‍රහම් ඔවුන් ළඟින්ම සිටගෙන සිටියේය.+

9 එවිට ඔවුහු, “ඔබේ භාර්යාව වන සාරා කොහේද”+ කියා ඔහුගෙන් ඇසූහ. ආබ්‍රහම්, “ඇය කූඩාරමේ ඉන්නවා”+ කියා ඔවුන්ට කීවේය. 10 ඔවුන්ගෙන් එක් කෙනෙක් ඔහුට මෙසේ කීවේය. “ලබන අවුරුද්දේ මේ කාලය වන විට මම නොවරදවාම ඔබ වෙතට පැමිණෙන්නෙමි. ඒ වන විට ඔබේ භාර්යාව වන සාරාට පුත්‍රයෙක් සිටීවි.”+ එම මිනිසාට පිටුපසින් තිබූ කූඩාරමේ සිටි සාරා, ඔහුගේ කතාවට සවන් දෙමින් සිටියාය. 11 ඒ වන විට ආබ්‍රහම් සහ සාරා සිටියේ වයස්ගතවය.+ සාරාගේ ඔසප් වීමද නතර වී තිබිණ.+ 12 එබැවින් සාරා සිතින් සිනාසී,+ “දැන් හොඳටම වයසට ගිහින් ඉන්න මටයි මගේ ස්වාමියාටයි ඒ වගේ සතුටක් අද්දකින්න පුළුවන්ද” කියා කීවාය.+ 13 එවිට යෙහෝවා දෙවි ආබ්‍රහම්ට මෙසේ කීවේය. “‘වයසට ගිහින් ඉන්න මම+ කොහොමද දරුවෙක් බිහි කරන්නේ’ යයි පවසමින් සාරා හිනා වුණේ ඇයි? 14 යෙහෝවා වන මට කළ නොහැකි දෙයක් තිබේද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලයේදී මම නැවත ඔබ වෙතට පැමිණෙන්නෙමි. ඒ වන විට සාරාට පුත්‍රයෙක් සිටීවි.” 15 සාරා භය වී, “මම හිනා වුණේ නැහැ” යයි කීවාය. එවිට, “ඔබ හිනා වුණා” යයි දෙවි කීවේය.+

16 පසුව ඒ පුරුෂයෝ තුන්දෙනා එතැනින් නැඟිට සොදොම්+ නුවර දෙස බැලුවෝය. ඔවුන්ව ඇරලවන පිණිස ආබ්‍රහම් ඔවුන් සමඟ ටික දුරක් ගියේය.+ 17 එවිට යෙහෝවා දෙවි මෙසේ කීවේය. “මා කිරීමට අදහස් කරන දේ ආබ්‍රහම්ට නොකියා සිටිනවාද?+ 18 සැබවින්ම ආබ්‍රහම්ගෙන් බලවත් ජාතියක් බිහි වන්නේය. ඔහු මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.+ 19 මම ආබ්‍රහම්ව හොඳින් දැන හඳුනා ගෙන සිටිමි. යෙහෝවා වන මා පෙන්වන මාර්ගයේ ගමන් කිරීමටත් ධර්මිෂ්ඨකම සහ යුක්තිය+ ඉටු කිරීමටත් ඔහුගේ පුත්‍රයන්ට හා ඔහුගෙන් පැවතෙන සියලුදෙනාට උගන්වන පිණිස මම ඔහුව තෝරාගත්තෙමි. යෙහෝවා දෙවි වන මම ආබ්‍රහම්ට පොරොන්දු වූ දේ අනිවාර්යයෙන්ම ඉටු කරන පිණිස එසේ කළෙමි.”+

20 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “සොදොම් සහ ගොමෝරාවට විරුද්ධව නැඟෙන චෝදනා අතිමහත්ය.+ ඔවුන්ගේ පාප ඉතා බරපතළය.+ 21 එබැවින් ඔවුන්ගේ ක්‍රියා සෝදිසි කර බැලීමට මම තීරණය කළෙමි.* එවිට මා වෙතට පැමිණ තිබෙන චෝදනා ඇත්තද බොරුද කියා මට දැනගැනීමට පුළුවන.”+

22 ඉන්පසු ඒ පුරුෂයෝ එතැනින් පිටත්ව සොදොම් බලා ගියෝය. එහෙත් යෙහෝවා දෙවි+ දිගටම ආබ්‍රහම් ඉදිරියේ සිටියේය.+ 23 එවිට ආබ්‍රහම් දෙවිගෙන් මෙසේ ඇසීය. “ඔබ ඇත්තටම දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන්වත් නැති කර දමනවාද?+ 24 ඒ නුවර තුළ ධර්මිෂ්ඨ මිනිසුන් පනස්දෙනෙක් ඉන්නවා නම් ඔබ ඔවුන්වත් නැති කරනවාද? ඔබ ඔවුන් වෙනුවෙන්වත් ඒ නුවරට සමාව දෙන්නේ නැද්ද?+ 25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+ 26 එවිට යෙහෝවා දෙවි මෙසේ කීවේය. “සොදොම් නුවරේ ධර්මිෂ්ඨ මිනිසුන් පනස්දෙනෙකු මට සම්බ වුණොත් ඔවුන් වෙනුවෙන් මම මුළු නුවරටම සමාව දෙන්නෙමි.”+ 27 නමුත් ආබ්‍රහම් මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මට සමාවෙන්න! මම නිකම්ම නිකම් දූවිලි සහ අළු වැනි මිනිසෙක්+ වුණත් ඔබ සමඟ කතා කරන්න තරම් නිර්භීත වුණා. 28 ධර්මිෂ්ඨයන් හතළිස්පස්දෙනෙක් ඉන්නවා නම් පස්දෙනෙක් අඩු නිසා ඔබ මුළු නුවරම විනාශ කරනවාද?” දෙවිද, “එහි හතළිස්පස්දෙනෙකු මට සම්බ වුණොත් මම එය විනාශ නොකරන්නෙමි”+ යයි කීවේය.

29 එහෙත් ආබ්‍රහම් නැවත මෙසේ ඇසුවේය. “ඒ නුවරේ හතළිස්දෙනෙක් සම්බ වුණොත් ඔබ එය විනාශ කරනවාද?” දෙවිද, “ඒ හතළිස්දෙනා වෙනුවෙන් මම එසේ නොකරන්නෙමි” යයි කීවේය. 30 එහෙත් ආබ්‍රහම් තවදුරටත් මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මා සමඟ කෝප නොවන්න.+ මට තව ටිකක් කතා කරන්න ඉඩ දෙන්න.+ එහි තිස්දෙනෙක් සම්බ වුණොත් ඔබ මොනවාද කරන්නේ?” දෙවිද, “තිස්දෙනෙකු සම්බ වුණොත් එය විනාශ නොකරන්නෙමි” යයි කීවේය. 31 එහෙත් ආබ්‍රහම් නැවත කතා කරමින් මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මම ඔබ සමඟ මෙලෙස දිගින් දිගටම කතා කරන්න නිර්භීත වූ නිසා මට සමාවෙන්න!+ එහි විසිදෙනෙක් සම්බ වුණොත් ඔබ මොනවාද කරන්නේ?” දෙවිද, “ඒ විසිදෙනා වෙනුවෙන් මම එය විනාශ නොකරන්නෙමි”+ යයි කීවේය. 32 අන්තිමේදී ඔහු මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මා සමඟ කෝප නොවන්න.+ මට මේ වතාවේ පමණක් කතා කරන්න අවසර දෙන්න.+ එහි දහදෙනෙක් සම්බ වුණොත් ඔබ මොනවාද කරන්නේ?” දෙවිද, “ඒ දහදෙනා වෙනුවෙන් මම එය විනාශ නොකරන්නෙමි”+ යයි කීවේය. 33 යෙහෝවා දෙවි+ ආබ්‍රහම් සමඟ කතා කළ පසු එතැනින් ඉවත්ව ගියේය. ආබ්‍රහම්ද තම කූඩාරම වෙතට හැරී ගියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න