නෙහෙමියා 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔවුන් කරන්න අදහස් කළ දේ අපට ආරංචි වූ බව අපේ සතුරන්ට දැනගන්න ලැබිණ. සැබෑ දෙවි ඔවුන්ගේ සැලසුම් අසාර්ථක කර තිබූ බැවින්+ අපි සියලුදෙනා ඉදි කිරීම් කටයුතුවලට නැවත යොමු වුණෙමු.
15 ඔවුන් කරන්න අදහස් කළ දේ අපට ආරංචි වූ බව අපේ සතුරන්ට දැනගන්න ලැබිණ. සැබෑ දෙවි ඔවුන්ගේ සැලසුම් අසාර්ථක කර තිබූ බැවින්+ අපි සියලුදෙනා ඉදි කිරීම් කටයුතුවලට නැවත යොමු වුණෙමු.