යෝබ් 12:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔවුහු ආලෝකය නොමැතිව අඳුරේ අත පත ගාමින් යන්නෝය.+බේබද්දන් මෙන් වැනිවැනී යන්නෝය.+ හිතෝපදේශ 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 දුෂ්ටයන්ගේ මාර්ග ඝනාන්ධකාරයෙන් වැසී තිබෙන්නේය.+ ඔවුහු තම පය පැටලෙන්නේ කුමකද කියාවත් නොදනිති.+