හිතෝපදේශ 12:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.+ නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.+ යාකොබ් 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් දිව මෙල්ල කිරීමට සමත් මිනිසෙකු මෙලොවෙහි නැත. දිව නොහික්මුණු, හානිකර දෙයක් වන අතර එය මාරාන්තික විෂවලින් පිරී තිබේ.+
18 නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.+ නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.+
8 නමුත් දිව මෙල්ල කිරීමට සමත් මිනිසෙකු මෙලොවෙහි නැත. දිව නොහික්මුණු, හානිකර දෙයක් වන අතර එය මාරාන්තික විෂවලින් පිරී තිබේ.+