ගීතාවලිය 72:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි.+කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.+සරුසාරව තිබෙන ලෙබනොන් වනාන්තරය මෙන් ඔහු ලබන අස්වැන්නද සරු වන්නේය.+නුවරේ වැසියෝ පොළොවේ තණකොළ මෙන් බහුල වන්නෝය.+
16 පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි.+කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.+සරුසාරව තිබෙන ලෙබනොන් වනාන්තරය මෙන් ඔහු ලබන අස්වැන්නද සරු වන්නේය.+නුවරේ වැසියෝ පොළොවේ තණකොළ මෙන් බහුල වන්නෝය.+