යෝබ් 32:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබ සියලුදෙනා කියූ දේට මම සවන් දුන්නෙමි.ඔබේ තර්ක විතර්කවලටද මම හොඳින් සවන් දුන්නෙමි.+පිළිතුරු දෙන්නේ කෙසේද කියා ඔබ කල්පනා කළ විටත් මම නිහඬව සිටියෙමි.
11 ඔබ සියලුදෙනා කියූ දේට මම සවන් දුන්නෙමි.ඔබේ තර්ක විතර්කවලටද මම හොඳින් සවන් දුන්නෙමි.+පිළිතුරු දෙන්නේ කෙසේද කියා ඔබ කල්පනා කළ විටත් මම නිහඬව සිටියෙමි.