ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 19:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 තමා කළ වැරදි සියල්ල දැනගත හැක්කේ කාටද?+

      මා නොදැනුවත්ව කළ පාපවලට* මට සමාව දෙන්න.+

  • ගීතාවලිය 19:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීමට ඔබේ සේවකයාට ඉඩ නොදෙන්න.+

      එවැනි ක්‍රියාවලට වහල් වීමට මට ඉඩ නොදෙන්න.+

      එවිට නිර්දෝෂ ජීවිතයක් ගත කිරීමට මට හැකියාව ලැබෙන්නේය.+

      මා අතින් සිදු වන වැරදිද අල්ප වන්නේය.

  • හිතෝපදේශ 19:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 සමච්චල් කරන්නාට පහර දෙන්න.+ අද්දැකීම් අඩු තැනැත්තා එය දැක බුද්ධිමත් වන්නේය.+ කාරණා හොඳින් තේරුම්ගන්නාට අවවාද කරන්න. එවිට ඔහු දැනුම ලබාගන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න