-
යෝබ් 42:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 තේමාන්හි එලිෆස්, ෂූහි බිල්දද් සහ නයමාතිය ෂෝපර් යෙහෝවා දෙවි ඔවුන්ට කී ලෙසම කළෝය. එවිට යෝබ් ඔවුන් වෙනුවෙන් කළ කන්නලව්වලට යෙහෝවා දෙවි ඇහුම්කන් දුන්නේය.
-