යෝබ් 42:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි යෝබ්ට මුලින්+ ආශීර්වාද කළාටත් වඩා බොහෝ සෙයින් ආශීර්වාද කළේය.+ ඔහුට බැටළුවෝ දහහතර දහසක්ද ඔටුවෝ හයදහසක්ද ගොන් බාන් දහසක්ද බූරුදෙන්නු දහසක්ද සිටියෝය.
12 යෙහෝවා දෙවි යෝබ්ට මුලින්+ ආශීර්වාද කළාටත් වඩා බොහෝ සෙයින් ආශීර්වාද කළේය.+ ඔහුට බැටළුවෝ දහහතර දහසක්ද ඔටුවෝ හයදහසක්ද ගොන් බාන් දහසක්ද බූරුදෙන්නු දහසක්ද සිටියෝය.