1 ලේකම් 29:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අපි හැමෝම ඔබ ඉදිරියේ සිටින විදේශිකයන් වගෙයි. අපේ මුතුන්මිත්තන් වගේ අපිත් මේ දේශයේ තාවකාලික පදිංචිකරුවන්.+ මිහිපිට ගත කරන අපේ ජීවිතය මොහොතකින් නොපෙනී යන සෙවණැල්ලක් වගෙයි.+ ඔබෙන් තොර බලාපොරොත්තුවක් අපට නැහැ. යෝබ් 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘මව්කුසෙන්+ නික්මෙන මනුෂ්‍යයා ජීවත් වන්නේ ඉතා කෙටි කාලයකටය.+එයත් දුක් කම්කටොලුවලින් පිරී ඇත.+ ගීතාවලිය 144:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මිනිසා ගසාගෙන යන සුළඟක් මෙනි.+ඔහුගේ ආයු කාලය මොහොතකින් නොපෙනී යන සෙවණැල්ලක් මෙනි.+
15 අපි හැමෝම ඔබ ඉදිරියේ සිටින විදේශිකයන් වගෙයි. අපේ මුතුන්මිත්තන් වගේ අපිත් මේ දේශයේ තාවකාලික පදිංචිකරුවන්.+ මිහිපිට ගත කරන අපේ ජීවිතය මොහොතකින් නොපෙනී යන සෙවණැල්ලක් වගෙයි.+ ඔබෙන් තොර බලාපොරොත්තුවක් අපට නැහැ.