ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 අන්ධකාරයේ හා මරණයේ සේයාවන් එම දවස වසාගනු ලැබේවා!

      වැහි වලාවක් එය වෙළාගනීවා!

      එදින බිය උපදවන ගන අඳුරක් ඇති වේවා!+

  • යෝබ් 38:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මිනී වළේ දොරටු+ ඔබ සොයාගත්තෙහිද?

      ගන අඳුරෙන් වට වූ ස්ථානයට විවර වන දොරටු+ ඔබ දැක තිබෙනවාද?

  • ගීතාවලිය 23:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 මම අඳුරු තැනිතලාවක ගමන් කළත්+

      කිසිවකට භය නොවන්නෙමි.+

      මන්ද ඔබ මා සමඟය.+

      ඔබේ කෙවිටද සැරයටියද මට සැනසීමකි.+

  • ගීතාවලිය 88:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඝන අන්ධකාරයේ සිටින අයට, ඔබේ පුදුමාකාර ක්‍රියාවන් ගැන දැනගැනීමට ලැබෙයිද?+

      මතකයෙන් ගිලිහී ගිය අය සිටින ස්ථානයට ඔබේ ධර්මිෂ්ඨකම ගැන ආරංචි වෙයිද?+

  • දේශනාකාරයා 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න.+ මන්ද ඔබ යන+ මිනී වළේදී+ කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක.+ එහි දැනුමද ප්‍රඥාවද නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න