ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 වලාකුළ නැති වී නොපෙනී යයි.

      එලෙසම මිනී වළට යන තැනැත්තා නැවත පිටතට නොඑයි.+

  • ගීතාවලිය 115:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මිය ගිය අය යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නේ නැත.+

      මරණ නින්දේ සැතපී සිටින්නෝ ඔහුට ප්‍රශංසාව ගෙනෙන්නේ නැත.+

  • යෙසායා 38:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මම මෙසේද සිතුවෙමි. “අනේ, මට නැවත යෙහෝවා දෙවිගේ යහපත්කම දකින්න ලැබෙන්නේ නැත.+ මිහිපිට ජීවත් වෙන්නවත් යෙහෝවා දෙවිගේ යහපත්කම දැකගන්නවත් මට අවස්ථාවක් නොලැබෙයි.

      මිනී වළට ගිය පසු මට කිසි මිනිසෙකුවත් දකින්න ලැබෙන්නේ නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න