එස්රා 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් අපේ දෙවියනි, ඔබ කී දේට අපි අකීකරු වුණා. අපි දඬුවම් ලැබුවේ ඒ නිසයි. නමුත් අපි කළ වැරදි+ හා සසඳද්දී අපි ලැබූ දඬුවම කිසිත් නැති තරම්.+ වහල්කමින් නිදහස් වී පැමිණෙන්න අපිට හැකි වුණේ ඒ නිසයි.+
13 නමුත් අපේ දෙවියනි, ඔබ කී දේට අපි අකීකරු වුණා. අපි දඬුවම් ලැබුවේ ඒ නිසයි. නමුත් අපි කළ වැරදි+ හා සසඳද්දී අපි ලැබූ දඬුවම කිසිත් නැති තරම්.+ වහල්කමින් නිදහස් වී පැමිණෙන්න අපිට හැකි වුණේ ඒ නිසයි.+