ලෙවී කතාව 26:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම ඔබට මෙසේ කරන්නෙමි. මම ඔබට දඬුවම් කරන්නෙමි. ඔබේ පෙනීම දුර්වල වන තරමටද+ ශරීර ශක්තිය හීන වන තරමටද+ ක්ෂය රෝගය+ සහ තද උණ ඔබ පිට ගෙනෙන්නෙමි. ඔබ එයින් බොහෝ සේ කැලඹෙන්නහුය. ඔබ කිසි පලක් නැතුව බීජ වපුරන්නහුය. මන්ද ඔබේ සතුරෝ ඔබ වැපුරූ සියල්ල කන්නෝය.+
16 මම ඔබට මෙසේ කරන්නෙමි. මම ඔබට දඬුවම් කරන්නෙමි. ඔබේ පෙනීම දුර්වල වන තරමටද+ ශරීර ශක්තිය හීන වන තරමටද+ ක්ෂය රෝගය+ සහ තද උණ ඔබ පිට ගෙනෙන්නෙමි. ඔබ එයින් බොහෝ සේ කැලඹෙන්නහුය. ඔබ කිසි පලක් නැතුව බීජ වපුරන්නහුය. මන්ද ඔබේ සතුරෝ ඔබ වැපුරූ සියල්ල කන්නෝය.+