ගීතාවලිය 91:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු මට කන්නලව් කරන්නේය. එවිට මම ඔහුට උත්තර දෙන්නෙමි.+විපත්ති කාලයේදී මම ඔහු සමඟ සිටින්නෙමි.+ඔහුව බේරාගෙන ඔහුව ගෞරවයට පත් කරන්නෙමි.+ මීකා 7:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙත් මා බලාපොරොත්තු තබන්නේ යෙහෝවා දෙවි කෙරෙහිය.+ මට ගැලවීම දෙන දෙවි ක්‍රියා කරන තුරු මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි.+ මාගේ දෙවි මට සවන් දෙන බව මට විශ්වාසය.+
15 ඔහු මට කන්නලව් කරන්නේය. එවිට මම ඔහුට උත්තර දෙන්නෙමි.+විපත්ති කාලයේදී මම ඔහු සමඟ සිටින්නෙමි.+ඔහුව බේරාගෙන ඔහුව ගෞරවයට පත් කරන්නෙමි.+
7 එහෙත් මා බලාපොරොත්තු තබන්නේ යෙහෝවා දෙවි කෙරෙහිය.+ මට ගැලවීම දෙන දෙවි ක්‍රියා කරන තුරු මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි.+ මාගේ දෙවි මට සවන් දෙන බව මට විශ්වාසය.+