ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 21:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 දුෂ්ටයන් කිසි කරදරයක් නොමැතිව ජීවත් වන්නේ මන්ද?+

      ඔවුහු ධන සම්පත් රැස් කරගනිමින් බලවත් වී දිගු කලක් ජීවත් වන්නෝය.+

  • ගීතාවලිය 37:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 දුෂ්ටයාගේ කුරිරු පාලනය මම දුටුවෙමි.+

      සිටෙවූ පසෙහිම අතු පතර විහිදී යමින් සරුසාරව වැඩෙන ගසක් මෙන් ඔහු සාර්ථක වෙනවාද මම දුටුවෙමි.+

  • ගීතාවලිය 73:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දුෂ්ටයන්ගේ ජීවිත එලෙසය. ඔවුහු කිසි කරදරයක් අත් නොදකිති.+

      ධන සම්පත් වැඩි වැඩියෙන් රැස් කරගනිති.+

  • යෙරෙමියා 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙකි.+ මා ඔබට පැමිණිල්ලක් ඉදිරිපත් කරන විටදීද ඔබ දුන් තීන්දු ගැන කතා කරන විටදීද ඔබ සාධාරණ ලෙස කටයුතු කරන්නෙහිය. නමුත් දුෂ්ටයන් මෙතරම් සාර්ථකත්වයක් අත් කරගෙන සිටින්නේ ඇයි?+ ද්‍රෝහිකම් කරන්නන් කිසි කනස්සල්ලක් නැතුව සැපෙන් කල් ගෙවන්නේ කෙසේද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න