යෙසායා 22:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දාවිත්ගේ නිවසෙහි යතුර+ දෙවි ඔහුට භාර දෙන්නේය.* ඔහු යමක් ඇරියොත් කිසිවෙකුට එය වැසිය නොහැක. ඔහු යමක් වැසුවොත් කිසිවෙකුට එය ඇරිය නොහැක.+
22 දාවිත්ගේ නිවසෙහි යතුර+ දෙවි ඔහුට භාර දෙන්නේය.* ඔහු යමක් ඇරියොත් කිසිවෙකුට එය වැසිය නොහැක. ඔහු යමක් වැසුවොත් කිසිවෙකුට එය ඇරිය නොහැක.+