යෝබ් 31:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔවුන්ව නිර්මාණය කළෙත් මාව මව්කුසේ නිර්මාණය කළ තැනැත්තාම නොවේද?+අප සියල්ලන්ව මව්කුසේ වැඩෙන්න සැලැස්වූයේ ඒ තැනැත්තාම නොවේද? ගීතාවලිය 127:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දරුවෝ යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයකි.+කුසේ පලය ඔහුගෙන් ලැබෙන තෑග්ගකි.+ දේශනාකාරයා 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යමෙක් මිනී වළට යන්නේ මව්කුසෙන් නික්ම ආ ලෙසින්මය.+ ඔහු වෙහෙස මහන්සි වී කොයි තරම් දේවල් උපයාගත්තද මිය යන විට ඒ කිසිවක් ගෙන යෑමට ඔහුට නොහැක.+ 1 තිමෝති 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද අප මෙලොවට කිසිවක් ගෙනාවේ නැත. එයින් කිසිවක් ගෙන යෑමටවත් නුපුළුවන.+
15 ඔවුන්ව නිර්මාණය කළෙත් මාව මව්කුසේ නිර්මාණය කළ තැනැත්තාම නොවේද?+අප සියල්ලන්ව මව්කුසේ වැඩෙන්න සැලැස්වූයේ ඒ තැනැත්තාම නොවේද?
15 යමෙක් මිනී වළට යන්නේ මව්කුසෙන් නික්ම ආ ලෙසින්මය.+ ඔහු වෙහෙස මහන්සි වී කොයි තරම් දේවල් උපයාගත්තද මිය යන විට ඒ කිසිවක් ගෙන යෑමට ඔහුට නොහැක.+