යෝබ් 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ සියල්ලෝම බොරු ගොතා+ මාගේ හොඳ නම කෙලසන්නහුය.ඔබ කිසි කමකට නැති වෙදුන්ය.+ යෝබ් 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබ කොපමණ කල් මට වචනවලින් පහර දී දුක් දෙන්නහුද?+මාගේ හදවතට මෙලෙස වේදනා දෙන්නේ තව කොපමණ කාලයකටද?+ ෆිලිප්පි 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නමුත් ඊර්ෂ්‍යාවෙන් හා තරඟකාරී ස්වභාවයකින්+ දේශනා කරන අයට පිරිසිදු චේතනාවක් නැත. ඔවුන් දබරකාරීය. ඔවුන් අදහස් කරමින් සිටින්නේ සිරභාරයේ සිටින මට පීඩා හා ප්‍රශ්න ඇති කිරීමටය.+
17 නමුත් ඊර්ෂ්‍යාවෙන් හා තරඟකාරී ස්වභාවයකින්+ දේශනා කරන අයට පිරිසිදු චේතනාවක් නැත. ඔවුන් දබරකාරීය. ඔවුන් අදහස් කරමින් සිටින්නේ සිරභාරයේ සිටින මට පීඩා හා ප්‍රශ්න ඇති කිරීමටය.+