ගීතාවලිය 40:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 මම යෙහෝවා දෙවි කෙරෙහි පමණක් බලාපොරොත්තු තැබුවෙමි.+ඔහු මා වෙතට කන් යොමා, උපකාරය පතා මා කළ මොරගැසීමට සවන් දුන්නේය.+ ගීතාවලිය 142:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මාගේ කනස්සල්ල ගැන නොනවත්වා ඔහුට පැවසුවෙමි.+මාගේ දුක ගැන දිගින් දිගටම ඔහුට කීවෙමි.+ ලූක් 18:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නිතරම යාච්ඤා කිරීමේ අවශ්‍යතාව ගැනත් අධෛර්යය නොවී සිටීමේ අවශ්‍යතාව+ ගැනත් යේසුස් ඔවුන්ට උපමාවකින්
40 මම යෙහෝවා දෙවි කෙරෙහි පමණක් බලාපොරොත්තු තැබුවෙමි.+ඔහු මා වෙතට කන් යොමා, උපකාරය පතා මා කළ මොරගැසීමට සවන් දුන්නේය.+
2 මාගේ කනස්සල්ල ගැන නොනවත්වා ඔහුට පැවසුවෙමි.+මාගේ දුක ගැන දිගින් දිගටම ඔහුට කීවෙමි.+ ලූක් 18:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නිතරම යාච්ඤා කිරීමේ අවශ්‍යතාව ගැනත් අධෛර්යය නොවී සිටීමේ අවශ්‍යතාව+ ගැනත් යේසුස් ඔවුන්ට උපමාවකින්