ගීතාවලිය 35:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දෙවිට ද්‍රෝහිව කටයුතු කරන ඔවුහු, කෑම ටිකක් ලබාගන්නා අටියෙන් මාව සමච්චලයට ලක් කරති.+මට විරුද්ධව කෝපයෙන් දත්මිටි කති.+ හෙබ්‍රෙව් 11:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 තවත් සමහර අය සමච්චලයට ලක් වී කස පහර ලැබූහ. ඔවුන්ගේ අත් පාවලට විලංගු දමා+ සිරගෙවල්වලදී පීඩා කරන ලදි.+
16 දෙවිට ද්‍රෝහිව කටයුතු කරන ඔවුහු, කෑම ටිකක් ලබාගන්නා අටියෙන් මාව සමච්චලයට ලක් කරති.+මට විරුද්ධව කෝපයෙන් දත්මිටි කති.+
36 තවත් සමහර අය සමච්චලයට ලක් වී කස පහර ලැබූහ. ඔවුන්ගේ අත් පාවලට විලංගු දමා+ සිරගෙවල්වලදී පීඩා කරන ලදි.+