1 සාමුවෙල් 25:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මිනිසුන් ඔබට විරුද්ධව නැඟිට ඔබව මරන්න සොයද්දී වටිනා වස්තුවක් මල්ලක දමා ආරක්ෂා කරනවා වගේ ඔබේ දෙවි වන යෙහෝවා+ ඔබේ ජීවිතය ආරක්ෂා කරලා දෙයි.+ නමුත් ගල්පටියකින් ගලක් වීසි කරනවා වගේ ඔහු ඔබේ සතුරන්ව ඈතට වීසි කරලා දායි.+ ගීතාවලිය 119:122 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 122 ඔබේ සේවකයා වෙනුවෙන් ඔබ යහපත කරන බවට සහතිකයක් දෙන්න.+මට අසාධාරණකම් කිරීමට අහංකාර අයට ඉඩ නොදෙන්න.+
29 මිනිසුන් ඔබට විරුද්ධව නැඟිට ඔබව මරන්න සොයද්දී වටිනා වස්තුවක් මල්ලක දමා ආරක්ෂා කරනවා වගේ ඔබේ දෙවි වන යෙහෝවා+ ඔබේ ජීවිතය ආරක්ෂා කරලා දෙයි.+ නමුත් ගල්පටියකින් ගලක් වීසි කරනවා වගේ ඔහු ඔබේ සතුරන්ව ඈතට වීසි කරලා දායි.+