ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 10:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යේහු එතැනින් පිටත්ව යන විට ඔහුව හමු වීමට පැමිණෙන රේකාබ්ගේ පුත්+ යෙහොනාදාබ්ව+ ඔහුට මුණගැසිණ. යේහු, යෙහොනාදාබ්ට ආචාර කර ඔහුට ආශීර්වාද කළ පසු,+ “මට ඔබව විශ්වාසයි. ඔබත් මුළු හදවතින්ම මාව විශ්වාස කර මට පක්ෂව කටයුතු කරනවාද”+ කියා ඔහුගෙන් ඇසුවේය.

      යෙහොනාදාබ්ද, “ඔව්” කියා පිළිතුරු දුන්නේය.

      “එසේනම් මට ඔබේ අත දෙන්න.”

      යෙහොනාදාබ් තම අත ඔහු වෙත දිගු කළේය. ඉන්පසු යේහු තම අශ්ව රථයට ඔහුව නංවාගත්තේය.+

  • හිතෝපදේශ 11:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 දුෂ්ටයන් අතට අත දී එකිනෙකාට උදව් කළත් ඔවුන්ට දඬුවමින් නම් නිදහස් විය නොහැක.+ එහෙත් ධර්මිෂ්ඨයන්ගේ දරුවෝ ගැලවෙන්නෝය.+

  • හිතෝපදේශ 17:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 අඥානයා* අතට අත දී+ තම මිතුරා වෙනුවෙන් ඇප වීමට පොරොන්දු වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න