යෝබ් 30:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් දැන් මම ඔවුන්ගේ සරදමට ලක් වී සිටිමි.+ඔවුහු මට කවටකම් කරති.+ ගීතාවලිය 69:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මා ගෝණි රෙදි ඇඳගත් විටමාව ඔවුන්ට විහිළුවක් විය.+