ගීතාවලිය 119:165 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 165 ඔබේ නීතියට ප්‍රිය කරන අය මහත් සමාදානයක්* අද්දකිනු ඇත.+පය පැටලී ඔවුහු කිසිවිටක වැටෙන්නේ නැත.+ හිතෝපදේශ 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මම ඔබට ප්‍රඥාවේ මාවත්වල ගමන් කිරීමට උගන්වා+ ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියා උපදෙස් දෙන්නෙමි.+
11 මම ඔබට ප්‍රඥාවේ මාවත්වල ගමන් කිරීමට උගන්වා+ ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියා උපදෙස් දෙන්නෙමි.+