යෙසායා 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යහපතට නපුර කියාද නපුරට යහපත කියාද+ අඳුරට ආලෝකය කියාද ආලෝකයට අඳුර කියාද තිත්ත දේට මිහිරි කියාද මිහිරි දේට තිත්ත කියාද පවසන සියලුදෙනාටම දුක් වෙන්න සිදු වෙයි.+ යොහන් 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ලෝකයට+ ආලෝකය+ පැමිණියත් මිනිසුන් එය ප්‍රතික්ෂේප කළා. මන්ද ඔවුන්ගේ ක්‍රියා දුෂ්ට නිසා ඔවුන් වැඩි ඇල්මක් දක්වන්නේ ආලෝකයට වඩා අන්ධකාරයටයි.+ ඔවුන්ට විනිශ්චයක් ලැබෙන්නේ ඒ හේතුව නිසයි.
20 යහපතට නපුර කියාද නපුරට යහපත කියාද+ අඳුරට ආලෝකය කියාද ආලෝකයට අඳුර කියාද තිත්ත දේට මිහිරි කියාද මිහිරි දේට තිත්ත කියාද පවසන සියලුදෙනාටම දුක් වෙන්න සිදු වෙයි.+
19 ලෝකයට+ ආලෝකය+ පැමිණියත් මිනිසුන් එය ප්‍රතික්ෂේප කළා. මන්ද ඔවුන්ගේ ක්‍රියා දුෂ්ට නිසා ඔවුන් වැඩි ඇල්මක් දක්වන්නේ ආලෝකයට වඩා අන්ධකාරයටයි.+ ඔවුන්ට විනිශ්චයක් ලැබෙන්නේ ඒ හේතුව නිසයි.