ගීතාවලිය 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවියනි, ඔබ මා මිනී වළෙන් ගොඩගත්තෙහිය.+මා මරණය නොදකින පිණිස* ඔබ මාගේ දිවි රැක දුන්නෙහිය.+ ගීතාවලිය 49:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එසේ ගෙවීමට හැකියාවක් තිබුණා නම් ඔහු මිනී වළට නොගොස් සදහටම ජීවත් වනු ඇත.+ ගීතාවලිය 143:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවියනි, පමා නොවී මාගේ උපකාරයට පැමිණෙන්න.+මන්ද මාගේ ජීවිතය නැති වී යෑමට ආසන්නය.+දෙවියනි, මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවා නොගන්න.+මන්ද ඔබ එසේ කළොත් මිය යෑමට ආසන්න කෙනෙකුගේ තත්වයට මම පත් වනු ඇත.+ හිතෝපදේශ 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මිනී වළ+ මිනිසෙකුව ගිල දමන්නාක් මෙන් අපි ඔහුව පණපිටින්ම අල්ලාගෙන නැති කරමු.+ යෙසායා 14:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “නමුත් ඔබව මිනී වළට හෙළා දමනු ඇත.+ ඔබ පොළෝගැබේ පාළුම තැන්වලට යන්නෙහිය.+ යෝනා 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මුහුදු පත්ලටම* මම කිඳා බැස්සෙමි.පොළොව මාව වසාගෙන සදහටම සිර කර තැබුවායයි මට සිතුණි.එහෙත් යෙහෝවා මාගේ දෙවියනි, ඔබ මාව මිනී වළෙන් මුදවා මාගේ ජීවිතය රැක දුන්නෙහිය.+
7 යෙහෝවා දෙවියනි, පමා නොවී මාගේ උපකාරයට පැමිණෙන්න.+මන්ද මාගේ ජීවිතය නැති වී යෑමට ආසන්නය.+දෙවියනි, මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවා නොගන්න.+මන්ද ඔබ එසේ කළොත් මිය යෑමට ආසන්න කෙනෙකුගේ තත්වයට මම පත් වනු ඇත.+
6 මුහුදු පත්ලටම* මම කිඳා බැස්සෙමි.පොළොව මාව වසාගෙන සදහටම සිර කර තැබුවායයි මට සිතුණි.එහෙත් යෙහෝවා මාගේ දෙවියනි, ඔබ මාව මිනී වළෙන් මුදවා මාගේ ජීවිතය රැක දුන්නෙහිය.+