ගීතාවලිය 73:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ ජීවිත විගසින් අමතක වී යන සිහිනයක් මෙනි.+මන්ද ඔබ නැඟී සිටින විට ඔබ ඔවුන්ව අවමානයට පත් කර අහක දමන්නෙහිය.+ ගීතාවලිය 90:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එක මොහොතකින් ඔබ ඔවුන් පිටට විනාශය ගෙනෙන්නෙහිය.+ ඔවුහු සිහිනයක් මෙන් පහ වී යන්නෝය.+ඔවුන් උදෑසන පිබිදෙන තණකොළ මෙනි.+
20 යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ ජීවිත විගසින් අමතක වී යන සිහිනයක් මෙනි.+මන්ද ඔබ නැඟී සිටින විට ඔබ ඔවුන්ව අවමානයට පත් කර අහක දමන්නෙහිය.+
5 එක මොහොතකින් ඔබ ඔවුන් පිටට විනාශය ගෙනෙන්නෙහිය.+ ඔවුහු සිහිනයක් මෙන් පහ වී යන්නෝය.+ඔවුන් උදෑසන පිබිදෙන තණකොළ මෙනි.+