දේශනාකාරයා 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සේවකයෙකුට ස්වල්පයක් කන්න තිබුණත් බොහොමයක් කන්න තිබුණත් ඔහුගේ නින්ද මිහිරිය.+ එහෙත් තමා සතු වස්තු සම්භාරය නිසා ධනවතාට නින්ද නොයයි.
12 සේවකයෙකුට ස්වල්පයක් කන්න තිබුණත් බොහොමයක් කන්න තිබුණත් ඔහුගේ නින්ද මිහිරිය.+ එහෙත් තමා සතු වස්තු සම්භාරය නිසා ධනවතාට නින්ද නොයයි.