ගීතාවලිය 144:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ගැබ්බරව සිටින අපේ එළදෙනුන්ට ගබ්සා වීමක්වත් කිසි අනතුරක්වත් සිදු නොවන්නේය.+අපේ මංසන්ධිවල වැලපීමේ හඬක් කිසිවිටක අසන්න නොලැබේ.+
14 ගැබ්බරව සිටින අපේ එළදෙනුන්ට ගබ්සා වීමක්වත් කිසි අනතුරක්වත් සිදු නොවන්නේය.+අපේ මංසන්ධිවල වැලපීමේ හඬක් කිසිවිටක අසන්න නොලැබේ.+