මතෙව් 24:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ජලගැල්මට පෙර කාලය පුරාම එනම්, නෝවා+ නැවට ඇතුල් වූ දවස දක්වාම+ ඔවුන් කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියා. ලූක් 12:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නමුත් දෙවි ඔහුට මෙසේ පැවසුවා. ‘ඔබ ඉතා අඥාන කෙනෙක්! අද රාත්‍රියේ ඔබේ ජීවිතය අවසන් වෙයි.+ එවිට ඔබ රැස් කළ මේ දේවල් ලැබෙන්නේ කාටද?’+ ලූක් 17:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ලොත්ගේ කාලයෙත් ඒ හා සමාන දෙයක් සිදු වුණා.+ ඔවුන් කමින්, බොමින්, මිල දී ගනිමින්, විකුණමින්, වගා කටයුතු කරමින්, ගෙවල් ගොඩනඟමින් සිටියා. 1 කොරින්ති 15:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් අන් මිනිසුන් මෙන් එෆීසයේ දරුණු වනසතුන් සමඟ සටන් වැදීමෙන් මට ඇති ප්‍රයෝජනය කුමක්ද?+ එසේනම්, “අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු” කියා සිතාගෙන සිටීම වඩාත් හොඳය.+
38 ජලගැල්මට පෙර කාලය පුරාම එනම්, නෝවා+ නැවට ඇතුල් වූ දවස දක්වාම+ ඔවුන් කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියා.
20 නමුත් දෙවි ඔහුට මෙසේ පැවසුවා. ‘ඔබ ඉතා අඥාන කෙනෙක්! අද රාත්‍රියේ ඔබේ ජීවිතය අවසන් වෙයි.+ එවිට ඔබ රැස් කළ මේ දේවල් ලැබෙන්නේ කාටද?’+
28 ලොත්ගේ කාලයෙත් ඒ හා සමාන දෙයක් සිදු වුණා.+ ඔවුන් කමින්, බොමින්, මිල දී ගනිමින්, විකුණමින්, වගා කටයුතු කරමින්, ගෙවල් ගොඩනඟමින් සිටියා.
32 මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් අන් මිනිසුන් මෙන් එෆීසයේ දරුණු වනසතුන් සමඟ සටන් වැදීමෙන් මට ඇති ප්‍රයෝජනය කුමක්ද?+ එසේනම්, “අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු” කියා සිතාගෙන සිටීම වඩාත් හොඳය.+