ගීතාවලිය 49:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට තම සහෝදරයෙකුව මුදවාගැනීමටවත්+ඒ වෙනුවෙන් දෙවිට යම් වන්දියක් ගෙවීමටවත් හැකියාවක් නැත. දේශනාකාරයා 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මිය යන මොහොතේදී තම හුස්ම පිට වී යෑම වැළැක්වීමටවත්+ මැරෙන දවස කල් දැමීමටවත් මිනිසෙකුට බලය නැත.+ යුද්ධයට ගිය කෙනෙකුට සටනින් ඉවත්ව යා නොහැක.+ එසේම, දුෂ්ටයෙකුට තම දුෂ්ට උපායන් මගින් ගැලවීමක් ලබාගත නොහැක.+
7 නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට තම සහෝදරයෙකුව මුදවාගැනීමටවත්+ඒ වෙනුවෙන් දෙවිට යම් වන්දියක් ගෙවීමටවත් හැකියාවක් නැත. දේශනාකාරයා 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මිය යන මොහොතේදී තම හුස්ම පිට වී යෑම වැළැක්වීමටවත්+ මැරෙන දවස කල් දැමීමටවත් මිනිසෙකුට බලය නැත.+ යුද්ධයට ගිය කෙනෙකුට සටනින් ඉවත්ව යා නොහැක.+ එසේම, දුෂ්ටයෙකුට තම දුෂ්ට උපායන් මගින් ගැලවීමක් ලබාගත නොහැක.+
8 මිය යන මොහොතේදී තම හුස්ම පිට වී යෑම වැළැක්වීමටවත්+ මැරෙන දවස කල් දැමීමටවත් මිනිසෙකුට බලය නැත.+ යුද්ධයට ගිය කෙනෙකුට සටනින් ඉවත්ව යා නොහැක.+ එසේම, දුෂ්ටයෙකුට තම දුෂ්ට උපායන් මගින් ගැලවීමක් ලබාගත නොහැක.+