ගීතාවලිය 73:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 සුළු මොහොතක් ඇතුළතදී ඔවුන් අද්දුටු විනාශය දෙස බලන්න.+එක් නිමේෂයකින් ඔවුන් මොන තරම් භීතියකට පත් වුණාද කියා බලන්න. මෙසේ ඔවුන්ගේ දිවි කෙළවර විය. ලූක් 12:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඒ දාසයාගේ ස්වාමියා, ඔහු බලාපොරොත්තු නොවූ දවසක ඔහු නොදන්නා පැයකදී ඇවිත්+ ඔහුට ඉතා තදින් දඬුවම් කර දෙවිට අවිශ්වාසවන්ත වූ අය සමඟ සිටීමට නියම කරයි.+
19 සුළු මොහොතක් ඇතුළතදී ඔවුන් අද්දුටු විනාශය දෙස බලන්න.+එක් නිමේෂයකින් ඔවුන් මොන තරම් භීතියකට පත් වුණාද කියා බලන්න. මෙසේ ඔවුන්ගේ දිවි කෙළවර විය.
46 ඒ දාසයාගේ ස්වාමියා, ඔහු බලාපොරොත්තු නොවූ දවසක ඔහු නොදන්නා පැයකදී ඇවිත්+ ඔහුට ඉතා තදින් දඬුවම් කර දෙවිට අවිශ්වාසවන්ත වූ අය සමඟ සිටීමට නියම කරයි.+