යෙසායා 40:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දෙවි කාගෙන්වත් උපදෙස් පතා තිබෙනවාද? ඔහුට කාරණා පහදා දෙන්න කිසිවෙකුට හැකිද? යුක්තිය කුමක්ද කියා ඔහුට කියා දිය යුතුද? ඔහුට දැනුම ලබා දීමට+ හෝ කාරණා තේරුම් කර දීමට+ හෝ කිසිවෙකුට හැකිද? රෝම 11:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඇත්තෙන්ම, “යෙහෝවා දෙවිගේ මනස තේරුම්ගත්තේ කවුද?+ එලෙසම ඔහුට ගුරුහරුකම් දිය හැක්කේ කාටද?”+ 1 කොරින්ති 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඇත්තෙන්ම, “යෙහෝවා දෙවිගේ මනස තේරුම්ගෙන+ ඔහුට උගන්වන්න තරම් හැකියාවක් ඇති කෙනෙක් සිටියිද?”+ කෙසේවෙතත් අපට ක්‍රිස්තුස්ගේ මනස+ ගැන අවබෝධයක් තිබේ.
14 දෙවි කාගෙන්වත් උපදෙස් පතා තිබෙනවාද? ඔහුට කාරණා පහදා දෙන්න කිසිවෙකුට හැකිද? යුක්තිය කුමක්ද කියා ඔහුට කියා දිය යුතුද? ඔහුට දැනුම ලබා දීමට+ හෝ කාරණා තේරුම් කර දීමට+ හෝ කිසිවෙකුට හැකිද?
16 ඇත්තෙන්ම, “යෙහෝවා දෙවිගේ මනස තේරුම්ගෙන+ ඔහුට උගන්වන්න තරම් හැකියාවක් ඇති කෙනෙක් සිටියිද?”+ කෙසේවෙතත් අපට ක්‍රිස්තුස්ගේ මනස+ ගැන අවබෝධයක් තිබේ.