-
දේශනාකාරයා 9:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 සියලුදෙනාටම සිදු වන්නේ එකම දෙයයි.+ ධර්මිෂ්ඨයාට+ මෙන්ම දුෂ්ටයාටත්+ පවිත්‍ර ජීවිතයක් ගත කරන තැනැත්තාට මෙන්ම අපවිත්‍ර ජීවිතයක් ගත කරන තැනැත්තාටත් පූජා ඔප්පු කරන හා ඔප්පු නොකරන තැනැත්තාටත් අවසානයේදී සිදු වන්නේ එකම දෙයයි.+ යහපත් තැනැත්තා හා පව්කාර ජීවිතයක් ගත කරන තැනැත්තා අතර වෙනසක් නැත.+ දිවුරුම් දෙන්නා සහ දිවුරුම් දීමට භය වන්නා අතරත් වෙනසක් නැත.+
-