ගීතාවලිය 59:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද ඔවුහු මාව මරා දමන පිණිස රැක සිටිති.+බලවන්තයෝ මට පහර දීමට සැරසී සිටිති.+නමුත් යෙහෝවා දෙවියනි, ඒ මාගේ වරදක් නිසාවත් මා කළ පාපයක් නිසාවත් නොවෙයි.+
3 මන්ද ඔවුහු මාව මරා දමන පිණිස රැක සිටිති.+බලවන්තයෝ මට පහර දීමට සැරසී සිටිති.+නමුත් යෙහෝවා දෙවියනි, ඒ මාගේ වරදක් නිසාවත් මා කළ පාපයක් නිසාවත් නොවෙයි.+