යෝබ් 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කසළ මෙන් ඔහු සදහටම නැති වී යන්නේය.+ඔහුව හඳුනන අය, ‘ඔහු කොහේද’ කියා අසමින් ඔහුව සොයනු ඇත.+